Images
Images
Images
Images
Images
images
images

Electrician (Skilled Upgrading) for NVQ Applicant

රැකියාවක් කරන අතරතුර NVQ සහතිකයක් කරා යාමට වඩාත්ම සුදුසු අර්ධ කාලීන පාඨමාලාව

images
images

Industrial Motor Control

කර්මාන්තශාලා විදුලි කාර්මික මහතුන් වෙනුවෙන් විශ්ෂයෙන් සංවිධානය කර ඇති පාඨමාලාව

images
images

Motor Rewinding

තනි කලා සහ තෙකලා මොටර් නැවත එතීමේ පාඨමාලාව

images
images

AL Technology

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ප්‍රායෝගික සහ සිද්ධාංත සමග සතියට දින දෙකක් පවත්වන කන්ඩායම් පන්තිය සහ ලංකාවටම ඔන්ලයින් පන්ති

images
images

ජලනළ කාර්මික Online

ශ්‍රී ලංකාවේ කාර්මික විද්‍යාලයක පවත්වන පළමු ඔන්ලයින් ජලනළ කාර්මික පාඨමාලාව. මෙහෙයවීම ලංකාවේ ජනප්‍රියම ජලනළ කාර්මික උපදේශකවරයෙකි

images
images

Electronics

අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනි සිටි සිසුන් සදහා පැවැත්වෙන , ඉලෙක්ට්‍රොනික් හා Microcontroller (PIC) ප්‍රෝග්‍රෑමින් පාඨමාලාව

images
images

Auto Electrician

වාහන විදුලි කාර්මික ශිල්පය මුල සිට

images
images

අ.පො.ස ( සා.පෙළ) විෂයය

ගණිතය, විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

images
images

Welding

Welding

images
images

NVQ PAPER CLASS

NVQ විභාග සදහා ඉදිරිපත්වන කාර්මික මහතුන් වෙනුවෙන් ආදර්ශ/අනුමාන ප්‍රශ්ණ සාකච්චාව

images
images

electrician 27

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙදර සිටම ඉගෙන ගන්න.

images
images

විදුලි කාර්මික NDT 2

Domestic Wiring , Industrial Wiring, Industrial Motor Control, Pneumatic ,PLC

images images
About

ISURUTECH.COM

1990 අංක 20 දරණ තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන පනත යටතේ තාක්ෂණික හා ආයතනය ලෙස 1991දී තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටවන ලදී.එහි මුලික වගකීම වන්නේ ප්‍රතිපත්ති සම්පදනය සැලසුම් කිරිම තත්ත්ව සහතික කිරීම රටේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන සම්බන්ධීකරණය හා සංවර්ධනය කිරීමයි.

ඉසුරු ඔටෝමේෂන් සිස්ටම්ස් වන අප ආයතනය උක්ත TVEC ආයතනය මගින් නියමනය වන, P03|0102 අංකය යටතේ ලියපදිංචිය ලබා ඇත.

Students Registration

පලමුව ඔබ මෙහි ලියාපදිංචි වීමේදී Register එකට ගොස් එහි ඉල්ලා තිබෙන තොරතුරු නිවැරදිව පුරවා ලියාපදිංචි විය යුතුය.ඔබ එහි ලබා දෙන දුරකතන අංකය ඔබගේ Username එක වනු ඇත.අනතුරුව Login වී ඔබගේ User Panel එකේ ඇති Edit Profile වෙත ගොස් ඔබ තෝරා ගන්නාවු ඔබට අවශ්‍ය Courses සහ Classes ලබා දි Update කළ යුතුය.එහිදි ඔබගේ Profile Picture එකද ඔබටම වෙනස් කර ගත හැකි වේ.

How to Pay Class Free

මුලින්ම ඔබ කළ යුතු වන්නේ ඔබගේ User Panel එකට Login වීමය.අනතුරුව එහි මුල් පිටුව තුල ඔබගේ My Details කොටසේ ඔබ තෝරාගත් Courses සහ Classes අනුව ඒවට අදාළ ගුරුවරු හා පන්ති ගාස්තු තෝරා Purchase Section කොටසෙන් ඔබගේ පන්ති ගාස්තු ගෙවිමට හැකි වේ.

183

Registered Students

3

Online Classes

5

Teachers

12

All Courses

Our Lecturers

Expert Lecturers

Student Reviews

What Our Students Say