තාක්ෂණ පාසල -මග්ගොන
Course categories
Skip available courses
Available courses
ඉංජිනේරු තාක්ෂණවේදය 2021 ජනවාරි මස පන්ති සජීවී පටිගත කිරීම් වලට මෙතැනින් පිවිසෙන්න.
සිසුන් ගේ පහසුව පිනිස උසස් පෙළ 2021සහ 2022 සිසුන්ගේ සියලුම දෙසැම්බර් මස සිදුකරනු ලබන පාඩම් මෙහි ඇතුලත් කරනු ඇත.
ගුරුගෙදර සියලුම පාඩම්
6 ශ්‍රේණිය
ඕනෑම ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පළමුව ඒ සදහා වන වියදම ඇස්තමේන්තු කර ගත යුතු වේ. මේ සදහා ව්‍යාපෘතියේ ඒ ඒ වැඩ කොටස් සදහා වන වියදම වෙන් වෙන් වශයෙන් ගණන් බැලිය යුතුය. මෙමගින් යෝජිත ව්‍යාපෘතියේ සැලැස්ම සදහා වෙන් කරන ලද පිරිවැයට අනුකුලව සකසා ගැනීමට, සේවායෝජකයා හට අවස්ථාව සලසා දෙයි. ව්‍යාපෘතිය සදහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමේදී ත් ඔහුට ගෙවීම් කිරීමේදී ත් මෙසේ වෙන් වෙන් වශයෙන් වැඩ කොටස් මැන ගැනීම වැදගත් වේ. ඒ සදහා මුලික දැණුමක් ලබා දීම මෙම නිපුණතාවේ අපේක්ෂාවයි.
මෙම අන්තර්ජාල ඉගෙනුම ඔබට ඒ සදහා සක්‍රියව දායක වේ යැයි සිතමි.
මෙවර උසස් පෙළ විභාගයට ප්‍රථම කෙටි ප්‍රශ්ණ 1000 ක විවරණයක් සමග ඔබව විභාගයට සුදානම් කිරීම.
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික සදහා Login වෙන්න.
ඔබගේ (user name & Password ) අතුලත් කරන්න.. දැනට ඔබට user Name , password නැත්නම් 0718123720
අමතා ලබා ගන්න.
සියලුම පාඩම් සදහා ඔබගේ මුර පදය (password) යොදා site එක තුලට යන්න. තවමත් ඔබට මුරපදයක් නැත්නම් පාසලේ ඉ පුස්තකාලයෙන් ලබා ගන්න.
-බිම් මැනුම
පාසල් සිසුන්ගේ ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති සදහා පිවිසෙන්න.
Skip courses